Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට එයි

ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට එයි

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.

එහිදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් විභවිත් ඇල්ලෙපොල (74) ද, නාලන්දා විදුහල වෙනුවෙන් ආකේෂ් මනෝරත්න (51) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ත්‍රිත්ව විදුහල - ඕවර 64 කදී කඩුලු 7 ක් දැවී 158
(විභවිත් ඇල්ලෙපොල 74, තිනුර රන්දින 13/3)

නාලන්දා විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 152
(ආකේෂ් මනෝරත්න 51, සජිත් විතානගේ 38, ඕෂද ජයසුන්දර 33/4, දිනුක තෙන්නකෝන් 33/2)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.