Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ගලහිටියාව මැදි විදුහල අවසන් තරගයට

ගලහිටියාව මැදි විදුහල අවසන් තරගයට

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.

කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී වත්තල ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගලහිටියාව මැදි විදුහල අවසන් මහා තරගයට පිවිසියේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ රවිජ පෙරේරා ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 6 ක් දැවී 170
(රුනද චෙනුමික 32, තමෝත් ලක්සෙන් 41, එසඳ සිතුම් නොදැවී 31, රවිජ පෙරේරා 55/5)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 85
(රවිජ පෙරේරා 25, සුබන් සනුක 30/4, සකිත සිගේරා 15/2, රුනද චෙනුමික 17/2, එසඳ සිතුම් 19/2)

-036

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.