Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket ක්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම ජයගනී

ක්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල අතර ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තුරාජ විදුහල සමත් විය. 

ක්‍රිස්තුරාජ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අනෝෂ් ආකර්ෂණ ලකුණු 19 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර පී. රෂ්මික සහ අමීෂ විදුරංග කඩුලු 2 බැගින් දවාගනිමින් මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා අනෝෂ්ට අනගි සහායක් දුන්හ. 

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 156 
(ෂේන් විජේසිංහ 34, රයන් පුංචිහේවා 25, නවිඳු විජේසූරිය 25, අනෝෂ් ආකර්ෂණ 19/4, පී. රෂ්මික 21/2, අමීෂ විදුරංග 42/2) 

ක්‍රිස්තුරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී 166 
(දර්ශන චතුරංග 40, විෂ්ව ප්‍රභාෂ්වර 45, චමත් ගෝමස් 53/3, නිවෝද් අකලංක 32/3) 

-036 


අදහස් (0)

ක්‍රිස්තුරාජ විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.