Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ රයන් දිසානායක ලකුණු 27 කට කඩුලු 5 ක්ද, රිච්මන්ඞ් විදුහලේ තමිඳු ප්‍රදීප්ත ලකුණු 28 කට 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 59
(බිමන් රණවීර 22, රයන් දිසානායක 27/5, ෂෙනන් ද සිල්වා 13/3)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 105
(මලින්ත සිල්වා 40, සෙනුෂ් ප්‍රනාන්දු 23, තමිඳු ප්‍රදීප්ත 28/5, යසඳු කිරිඇල්ල 22/3, කේ.කේ. යූරි 25/2)

රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුලු 3 ක් දැවී 00
(විමත් දින්සර 00/2)


-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.