Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සහන්ගේ පන්දු යැවීම ධර්මාශෝකයට ජය ගෙනෙයි

සහන්ගේ පන්දු යැවීම ධර්මාශෝකයට ජය ගෙනෙයි

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 4 ක ජයක් අත්කර ගැනීමට ධර්මාශෝක විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මාශෝක විදුහලේ සහන් සංකල්ප ලකුණු 15 කට කඩුලු 6 ක් බිඳහෙළමින් ලුම්බිණී විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.


ධර්මාශෝක විදුහල - ඕවර 31 කදී සියලු දෙනා දැවී 119
(සනුල ගුණරත්න 28, නවීන් රසාංග 20, සසංක නෙත්මින 29/4, තසික නිර්මාල් 09/2, යසිරු යුගත් 20/2)

ලුම්බිණි විදුහල - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 115
(තසික නිර්මාල් 21, නේත්‍රාංජන ප්‍රනාන්දු 21, සහන් සංකල්ප 15/6, චානක ජනංග 30/2)


-036

 


අදහස් (0)

සහන්ගේ පන්දු යැවීම ධර්මාශෝකයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.