Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත සෙබස්තියන් විදුහලට දැවැන්ත ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට දැවැන්ත ජයක්

editorial - 2021 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 110 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ සවිඳු රොද්‍රිගෝ (56) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ක්‍රිෂේන් පෙරේරා ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 210
(සවිඳු රොද්‍රිගෝ 56, බිහඟ මෙන්ඩිස් 26, සුකිත් ප්‍රසන්න 27, කුෂාන් හේරත් 21, පසිඳු තෙන්නකෝන් 46/3, ත්‍රිමල්ෂ සිල්වා 11/2, කලිඳු විජේසිංහ 36/2)

ශාන්ත ආනා විදුහල - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 100
(පසිඳු තෙන්නකෝන් 27, බිම්සර කල්හාර 26, ක්‍රිෂේන් පෙරේරා 27/6, බිහඟ මෙන්ඩිස් 07/2)   


-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.