Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත බෙනඩික් විදුහලේ පසන්ගෙන් ශතකයක්

ශාන්ත බෙනඩික් විදුහලේ පසන්ගෙන් ශතකයක්

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සහිරා විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.  

එහිදී ශාන්ත බෙනඩික් විදුහලේ පසන් සුවහස් (නොදැවී 102) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම අකිඳු කරුණාරත්න ලකුණු 56 කට කඩුලු 4 ක්ද, සහිරා විදුහලේ මොහොමඩ් රුහයිම් ලකුණු 44 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 99.3 කදී කඩුලු 9 ක් දැවී 300
(සයිඩ් නලිම් 55, සමීර් මජීඩ් 43, මොහොමඩ් රුහයිම් 44, චමෝද් ලක්ෂාන් 28, අකිඳු කරුණාරත්න 56/4, හසිඳු කවිරත්න 23/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලු දෙනා 185
(පසන් සුවහස් නොදැවී 102, තේනුක නන්දලාල් 24, මොහොමඩ් රුහයිම් 44/4, චමොද් ලක්ෂාන් 06/2)    

සහිරා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලු 6 ක් දැවී 80
(ඉසුරු ලක්ෂාන් 19/2, හසිඳු කවිරත්න 21/2)


-036

 


අදහස් (0)

ශාන්ත බෙනඩික් විදුහලේ පසන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.