Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 6 තියුණු ජයක්

ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 6 තියුණු ජයක්

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ජනීෂ සිල්වා (58) ද, ශාන්ත ඇලවීෂියස් විදුහල වෙනුවෙන් රොෂාන් මධුෂංක (55) ද අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 131
(ජනීෂ සිල්වා 58, හංසජ ගුණසේකර 29, කවිඳු දිල්ෂාන් 18/2, කවිෂ්ක කලන්සූරිය 21/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 125
(රොෂාන් මධුෂංක 55, අභිත කෞෂාන් 11/2, ආලෝක මධුෂාන් 18/2, හංසජ ගුණසේකර 19/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 6 තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.