Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත ජෝශප් විදුහල ලකුණු 16 කින් ජයගනී

ශාන්ත ජෝශප් විදුහල ලකුණු 16 කින් ජයගනී

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර උදම්මිට, ආචාර්ය කුලසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝශප් විදුහලේ මෙනුක විතානගේ ලකුණු 32 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත ජෝශප් විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 153
(මෙනුක විතානගේ 34, අංජන ලෝගස් 27, ප්‍රමෝද ප්‍රනාන්දු 25/3, කාවින්ද සඳරුවන් 18/2)

ලලිත් ඇතුලත්මුදලි විදුහල - ඕවර 32.1 කදී සියලු දෙනා දැවී 137
(අබ්දුල් හකීම් 30, ප්‍රබෝද ප්‍රනාන්දු 20, මෙනුක විතානගේ 32/4, යොහාන් කෞශල්‍යය 09/2)   

-036

 


අදහස් (0)

ශාන්ත ජෝශප් විදුහල ලකුණු 16 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.