Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත ජෝශප් වාස් විදුහලට පහසු ජයක්

ශාන්ත ජෝශප් වාස් විදුහලට පහසු ජයක්

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 99 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝශප් වාස් විදුහලේ තරුෂ ප්‍රනාන්දු (70) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දිනිත් ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

 

ශාන්ත ජෝශප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 258
(තරුෂ ප්‍රනාන්දු 70, කෞෂාන් විජේරත්න 42, පසිඳු දසනායක 36, අචින්ත දේෂාන් 35, සචින්ත චාමික 30/3, කවින්ද නිෂාන් 37/2)

ධර්මපාල විදුහල - ඕවර 42 කදී සියලු දෙනා දැවී 159
(පසිඳු තීක්ෂණ 34, ඕරල් පෙරේරා 29, ප්‍රවීන් කුමාරප්පෙරුම 22, තිසර සිෂාර 20, දිනිත් ප්‍රනාන්දු 17/4, අචින්ත දේශන 17/2, ධනුක නිර්මාල් 21/2, මෙනූෂ පෙරේරා 32/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝශප් වාස් විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.