Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket විහඟගේ පිතිහරඹය ජනාධිපති විදුහල දිනවයි

විහඟගේ පිතිහරඹය ජනාධිපති විදුහල දිනවයි

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල සහ මහර ජනාධිපති විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විහඟ දීමන්ත නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් ජනාධිපති විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 150
(අංජන ලෝගුස් 32, ඔන්රේ පෙරේරා 30, නාරද කුමාර 08/3, දුලාංජන රත්නසේකර 26/2 දිනොෂ් ජෙලන් 28/2)

ජනාධිපති විදුහල - ඕවර 38.1 කදී කඩුලු 2 ක් දැවී 152
(විහඟ දීමන්ත නොදැවී 91, නාරද කුමාර 24, දිනොෂ් ජෙලන් නොදැවී 20)

-036

 


අදහස් (0)

විහඟගේ පිතිහරඹය ජනාධිපති විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.