Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket රේවත විදුහල ලකුණු 58 ක ජයක් ලබයි

රේවත විදුහල ලකුණු 58 ක ජයක් ලබයි

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බලපිටිය රේවත විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 58 ක ජයක් අත්කර ගැනීමට රේවත විදුහල සමත් විය.

එහිදී රේවත විදුහලේ චාමර දසනායක (69) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කවීෂ මෙන්ඩිස් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත්තේය.


රේවත විදුහල - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 231
(චාමර දසනායක 69, දිනුර පෙරේරා 29, කවීෂ මෙන්ඩිස් 31, දිදුල කුලරත්න 39/4, විදත්රු සුබසිංහ 35/3, සිතූ විජේසේකර 50/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 173
(සිතුල් විජේසේකර 36, දුලාර මධුසංක 31, එස්. ෂෙරෝන් 23, දිල්ෂාන් රණසිංහ 20, කවීෂ මෙන්ඩිස් 37/3, කමේෂ් ද සිල්වා 15/2)

-036

 


අදහස් (0)

රේවත විදුහල ලකුණු 58 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.