Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket රිච්මන්ඩ් ක්‍රීඩකයෝ වේල්ස් කුමරුවන් පරදවති

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ වේල්ස් කුමරුවන් පරදවති

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 91 ක ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.

එහිදී රිච්මන්ඩ් විදුහලේ විශාර ප්‍රනාන්දු (90) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම හංසමාන ද සිල්වා සහ අම්ශි ද සිල්වා කඩුලු 3 බැගින් දවාගත්හ.


රිච්මන්ඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 236
(විශාර ප්‍රනාන්දු 90, ජනෙත් කෞෂාල් 27, හංසමාන ද සිල්වා 22, කුංචන පෙරේරා 29/2, පසිඳු පැතුම් 33/2, අචල පෙරේරා 36/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 145
(දිනුර ප්‍රනාන්දු 49, අනූප හේෂාන් 31, හංසමාන ද සිල්වා 18/3, අම්ශි ද සිල්වා 26/3, තරින්ද නිර්මාල් 13/2)

-036

 


අදහස් (0)

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ වේල්ස් කුමරුවන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.