Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket යාපනය මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

යාපනය මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පොළොන්නරුව රාජකීය විදුහල සහ යාපනය මැදි විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.

එහිදී යාපනය මැදි විදුහලේ ආර්. නිව්ටන් ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳහෙළමින් රාජකීය විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පෙරමුණ ගත්තේය.


රාජකීය විදුහල - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 97
(සමිත් සුපුන්තන 33, ආර්. නිව්ටන් 16/4, බී. ඉන්තුජන් 24/3, එන්. අජේ 20/2)

යාපනය මැදි විදුහල - ඕවර 21.1 කදී කඩුලු 3 ක් දැවී 98
(එම්. සංසයන් 31, ජේ. විතුෂන් නොදැවී 30)

-036

 


අදහස් (0)

යාපනය මැදි විදුහල කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.