Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මොරටු මහ විද්‍යාලයට ලකුණු 8 ක තියුණු ජයක්

මොරටු මහ විද්‍යාලයට ලකුණු 8 ක තියුණු ජයක්

editorial - 2021 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් අත්කර ගැනීමට මොරටු මහ විද්‍යාලය සමත් විය.

එහිදී මොරටු මහා විද්‍යාලයේ නිරාජ් කවිෂ්ක (60) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සන්තුක අමෝද් සහ විශ්ව දිදුලන කඩුලු 3 බැගින් දවාගත්හ.


මොරටු මහා විද්‍යාලය - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 170  
(නිරාජ් කවිෂ්ක 60, තුෂාන් නිමන්ත 20, ශාන් සිරිවර්ධන 24/3, තිසරු වන්නිනායක 46/2)

ධර්මරාජ විදුහල - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 162
(දිනුක පතිරාජ 40, පුලිදු පෙරේරා 36, ශාන් සිරිවර්ධන 28, සන්තුක අමෝද් 22/3, විශ්ව දිදුලන 27/3)   

-036

 


අදහස් (0)

මොරටු මහ විද්‍යාලයට ලකුණු 8 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.