Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මාරිස්ටෙලා විදුහල ලකුණු 3 ක තියුණු ජයක් ලබයි

මාරිස්ටෙලා විදුහල ලකුණු 3 ක තියුණු ජයක් ලබයි

editorial - 2021 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා සහ කොළඹ සහිරා විදුහල අතර සහිරා විදුහලේ ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් හංසජ හිරුණ (96) සහ කෙමිඳු වීරවංශ (60) ද, සහිරා විදුහල වෙනුවෙන් චාමෝද් ලක්ෂාන් (64) සහ රාහිඩ් රිස්වාන් (61) ද අර්ධ ශතක ලබාගත්හ.

 
මාරිස්ටෙලා විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 220
(හංසජ හිරුණ 96, කෙමිඳු වීරවංශ 60, සචිරු හංසල නොදැවී 30, ආදිල් ඉෂ්මර්ලි 14/3, ඉෂාන් රුහයිම් 28/2)

සහිරා විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 217
(චාමෝද් ලක්ෂාන් 64, රාහිඩ් රිස්වාන් 61, ආදිල් ඉෂ්මර්ලි 27, අෂේන් ප්‍රනාන්දු 11/2, හංසජ හිරුණා 41/2, කවිත දිනල්‍ය 45/2)  

 

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල ලකුණු 3 ක තියුණු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.