Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මහානාම ක්‍රීඩකයෝ ශාන්ත තෝමස් විදුහල පරදවති

මහානාම ක්‍රීඩකයෝ ශාන්ත තෝමස් විදුහල පරදවති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මාහානාම විදුහලේ සදිෂාන් චමෝද්‍ය (58) අර්ධ ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


ශාන්ත තෝමස් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 188
(හරිඳු ජයසේකර 48, නිපුන් සමරසිංහ 36, වෝෂිත අමරසිංහ 33, දෙවිඳු කැකිරිදෙණිය 31/3 සම්පත් නිශ්ෂංක 37/3, සදිෂාන් චමෝද්‍ය 36/2)

මහානාම විදුහල - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී 192
(සදිෂාන් චමෝද්‍ය 58, පුල්ෂාන් රෝහණ 57, පවන් රත්නායක 38, නවිජ ද සේරම් 22/2, හරිඳු ජයසේකර 50/2)


-036

 


අදහස් (0)

මහානාම ක්‍රීඩකයෝ ශාන්ත තෝමස් විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.