Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පොතුවිල මහ විදුහල ලකුණු 11 කින් ජය ලබයි

පොතුවිල මහ විදුහල ලකුණු 11 කින් ජය ලබයි

editorial - 2021 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කළුතර, පොතුවිල මහ විදුහල සහ කළුතර වේලපුර මහ විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට පොතුවිල මහ විදුහල සමත් විය.

එහිදී පොතුවිල මහ විදුහලේ කේ.ඩී. පෙරේරා ලකුණු 30 කට කඩුලු 4 ක්ද, සී.පී. සිරිකුමාර ලකුණු 23 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පොතුවිල මහ විදුහල - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 142
(ඒ.එල්. දිල්ෂාන් 51, සී.පී. සිරිකුමාර 36, හිමංෂ අනුහස් 44/6, කවිඳු මධුෂාන් 10/2)

වේලපුර මහ විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 131
(කවිඳු ගුණතිලක 35, කවිඳු මල්හාර 32, කේ.ඩී. පෙරේරා 30/4, සී.පී. සිරිකුමාර 23/3, ඒ.එස්. දිසානායක 28/2)

-036

 


අදහස් (0)

පොතුවිල මහ විදුහල ලකුණු 11 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.