Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පන්දු යවන්නෝ සිරි කුරුස විදුහල දිනවති

පන්දු යවන්නෝ සිරි කුරුස විදුහල දිනවති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කළුතර සිරි කුරුස විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර තිස්ස විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.    

එහිදී සිරි කුරුස විදුහලේ ආකාශ් දෙව්මින, හංසජ බ්‍රයන් සහ පතීෂ ශමල් කඩුලු 3 බැගින් දවාගනිමින් තිස්ස මැදි විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.

 

සිරි කුරුස විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 148
(සසිඳු කෞශාන් 23, ආරෝෂ් භාග්‍ය 21, සුසර ඉඳුවර 19/2, චමල් සාරංග 37/2)

තිස්ස මැදි විදුහල - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 100
(ආකාශ් දෙව්මින 12/3, හංසජ බ්‍රයන් 31/3, පතීෂ ශමල් 07/3)


-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ සිරි කුරුස විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.