Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පන්දු යවන්නෝ ශාන්ත ජෝශප් විදුහල දිනවති

පන්දු යවන්නෝ ශාන්ත ජෝශප් විදුහල දිනවති

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ වත්තල ශාන්ත ජෝශප් විදුහල අතර බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝශප් විදුහලේ මල්ෂික ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 3 ක්ද, අබීත කෞෂාන් සහ හංසජ ගුණසේකර කඩුලු 2 බැගින්ද දවාගනිමින් බණ්ඩාරනායක මැදි විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූහ.


බණ්ඩාරනායක මැදි විදුහල - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 104
(මල්ෂික ප්‍රනාන්දු 24/3, අබීත කෞෂාන් 28/2, හංසජ ගුණසේකර 20/2)

ශාන්ත ජෝශප් විදුහල - ඕවර 33.1 කදී කඩුලු 7 ක් දැවී 105
(ෂෙනෝල් තිසේරා 40, විනෝද් වීරසේකර 22, මොවිඳු ජයසිංහ 17/3)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ශාන්ත ජෝශප් විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.