Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket නෙතිමි - විශ්මි රත්නාවලියට ජය ගෙනෙති

නෙතිමි - විශ්මි රත්නාවලියට ජය ගෙනෙති

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ ගිරිඋල්ල වික්‍රමශීලා මැදි විදුහල අතර වික්‍රමශීලා මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 245 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට රත්නාවලී විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රත්නාවලී බාලිකා විදුහලේ නෙතිමි නිමන්තරා (109) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම විශ්මි ගුණරත්න ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.


රත්නාවලී බාලිකා විදුහල - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 281
(නෙතිමි නිමන්තරා 109, අමාදි කාවින්ද්‍යා 58, ඉමාෂා දුලංජලී නොදැවී 49, සඳලි උඩමිනි 24, චමුධි භාග්‍යා 54/3)

වික්‍රමශීලා මැදි විදුහල - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 36
(විශ්මි ගුණරත්න 11/5, සඳුනි අමන්දා 4/3)  

-036

 


අදහස් (0)

නෙතිමි - විශ්මි රත්නාවලියට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.