Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ත්‍රිත්ව ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් රනුද සෝමරත්න (53) ද, වෙස්ලි විදුහල වෙනුවෙන් කුෂාන් චමල්ක (80) ද අර්ධ ශතක ලබාගත්හ.

වෙස්ලි විදුහලේ තේනුක පෙරේරා ලකුණු 48 කට කඩුලු 5 ක් දවාගනිමින්ද, ත්‍රිත්ව විදුහලේ දිනුක තෙන්නකෝන් ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 220
(රනුද සෝමරත්න 53, උමේර් රයිසන් 41, පසන් ගනේගොඩ, මතිෂ පතිරණ 27, අක්‍රම් මුතාලිබ් 23, පවන් පතිරාජ 20, තේනුක පෙරේරා 48/5, රකිත ප්‍රනාන්දු 20/3)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 66.5 කදී සියලු දෙනා දැවී 185
(කුෂාන් චමල්ක 80, සෙමිල ලියනගේ 31, දිනුක තෙන්නකෝන් 39/4, අභිෂේක් ආනන්දකුමාර් 59/3, පසන් කුලරත්න 19/2)  

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 2 ක් දැවී 15


-036

 


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.