Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර ජයවර්ධනපුර මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.

එහිදී ජයවර්ධනපුර මහ විදුහලේ චමෝද් සුපුන් (57) අර්ධ ශතකයක් ලබාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ එම විදුහලේම සම්පත් නිස්සංක ලකුණු 38 කට කඩුලු 7 ක් බිඳහෙළීය.


ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 147
(නෙත්මින හංසක 42, ආකාෂ් කුමාර 25, ගිහාන් බොතේජු 32, මිලින්ද සංජය 51/3, දිනෙත් සේනතිලක 09/3)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 107  
(සචින් චමුදිත 34, ලකිඳු චංචල 28, සම්පත් නිස්සංක 27/5, තරුණ හේවගේ 02/2, හිෂාන් උමයංග 17/2)

ජයවර්ධනපුර මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61.4 කදී සියලු දෙනා දැවී 166
(චමෝද් සුපුන් 57, හිෂාන් උමයංග 37, දරාර නිස්සංක 34, මිලින්ද සංජය 69/5, දිනෙත් සේනතිලක 29/4)
 
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී 36
(ජයෝධ් සිල්වා නොදැවී 20, සම්පත් නිස්සංක 11/2)


-036

 


අදහස් (0)

ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.