Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ රාහුල විදුහල පරදවති

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ රාහුල විදුහල පරදවති

editorial - 2021 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඩ් විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඩ් විදුහලේ මහසෙන් රණසිංහ (58) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ඩබ්.එම්. අබේරත්න සහ පී.ඩබ්. පොල්කොටුව කඩුලු 3 බැගින් දවාගත්හ.


කිංග්ස්වුඩ් විදුහල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 182
(මහසෙන් රණසිංහ 58, ඩබ්.ඒ. සෙනවිරත්න 34, ඒ.එම්. අබේකෝන් 22, තිලංක කුමාරතුංග 23/4, ධනංජය බණ්ඩාර 34/3, ජනිත් මායිටිපේ 34/2)

ශ්‍රී රාහුල විදුහල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 167
(විචින්ත මල්වත්ත 48, ධනංජය බණ්ඩාර 47, සයුරු රණතුංග 30, තරිඳු ෆොන්සේකා 21, ඩබ්.එම්. අබේරත්න 20/3, පී.ඩබ්. පොල්කොටුව 28/3, දිවංජන බණ්ඩාර 21/2)  

-036

 


අදහස් (0)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ රාහුල විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.