Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සෙව්වන්දිගේ පන්දු යැවීම ශා.ජෝශප් බාලිකාව දිනවයි

සෙව්වන්දිගේ පන්දු යැවීම ශා.ජෝශප් බාලිකාව දිනවයි

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල සහ කෑගලු බාලිකා විදුහල අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 90 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් බාලිකා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සවින්ද්‍යා මහේෂිකා ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගත් අතර විදුහලේම ධනූෂා සෙව්වන්දි (50) අර්ධ ශතකයක් ලබාගත්තාය.


ශාන්ත ජෝශප් බාලිකා විදුහල - ඕවර 25 කදී කඩුලු 5 ක් දැවී 193
(ධනූෂා සෙව්වන්දි 50, අචිනි විජේතුංග නොදැවී 28, සවින්ද්‍යා මහේෂිකා 26, අමන්දා දිසානායක 22, දිල්ෂානි කුමාරි 30/3)

කෑගලු බාලිකා විදුහල - ඕවර 20.3 කදී සියලු දෙනා දැවී 103
(හිරුණි පෙරේරා නොදැවී 40, දිල්ෂානි කුමාරි 24, සවින්ද්‍යා මහේෂිකා 16/5, අචිනි විජේතුංග 08/2, සත්සරණි අමරසූරිය 21/2)

-036

 


අදහස් (0)

සෙව්වන්දිගේ පන්දු යැවීම ශා.ජෝශප් බාලිකාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.