Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත පීතර විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත පීතර විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත පීතර විදුහලේ නිමතු ගුණවර්ධන (නොදැවි 55 සහ නොදැවී 50) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම දනාල් හේමනන්ද ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳහෙළීය.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 77.2 කදී කඩුලු 5 ක් දැවී 277
(ශානක ගලගොඩ 63, නිමතු ගුණවර්ධන නොදැවී 55, ෂෙනාල් බොතේජු 46, එසඳු ගමගේ 31, නිපුන් ෆොන්සේකා 26, ධනංජය සිල්වා 27/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 189
(රමේෂ් සිල්වා 66, විහඟ ජයමාන්න 49, දනාල් හේමනන්ද 58/5, මිනෝල් සිල්වා 32/3)

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 7 ක් දැවී 167
(නිමතු ගුණවර්ධන නොදැවී 50, විනෝද ලියනගේ 30, රංග රසංක 25/2, පුන්තිල කුමාර 61/2)  


-036

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.