Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලෝෂියස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ඇලෝෂියස් විදුහලේ සඳුන් මධුෂංක ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 76
(සඳුන් මධුෂංක 23/6, නිදුක මල්සිත් 07/2)
ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 146
(ඔමල් සදිත් 48, නිදුක මල්සිත් නොදැවී 25, කවිඳු දිල්හාර 24, සචිර තීක්ෂණ 44/4, හිරුෂ ජීවදිත් 26/3)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 77.2 කදී සියලු දෙනා දැවී 192
(වෝෂිත අමරසිංහ 75, නිමන්ත භාෂණ 31, හිරුෂ ජීවදිත් 21, හර්ෂණ නදීෂ 24/2, භාෂණ ද සිල්වා 25/2, සඳුන් මධුෂංක 66/2)
-036
Kaveeb Monday, 02 December 2019 03:43 AM
සුභ පැතුම් !
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.