Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මහානාම - ශාන්ත ආනා තරගය විසඳුමකින් තොරයි

මහානාම - ශාන්ත ආනා තරගය විසඳුමකින් තොරයි

editorial - 2021 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ මහානාම විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.

එහිදී මහානාම විදුහලේ පවන් රත්නායක (81) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දෙවිඳු කැකිරිදෙනිය ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගත්තේය.


මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 71.2 කදී සියලු දෙනා දැවී 169
(පවන් රත්නායක 81, සචිර වැලිවත්ත 23, සදීශාන් චමොද්‍ය 22, පසිඳු තෙන්නකෝන් 51/4, කලිඳු විජේසිංහ 28/2, මනාන් මුසම්මිල් 49/2)

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 69 කදී කඩුලු 9 ක් දැවී 164
(කවිඳු ඒකනායක 43, දිල්හාර දේශබන්දු 39, පිවිතු ප්‍රනාන්දු 22, ෂෙවාන් නිමන්ත 20, දෙවිඳු කැකිරිදෙනිය 57/4)

-036

 


අදහස් (0)

මහානාම - ශාන්ත ආනා තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.