Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සසංකගේ පන්දු යැවීම සුමංගල විදුහල දිනවයි

සසංකගේ පන්දු යැවීම සුමංගල විදුහල දිනවයි

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ නුගවෙල මැදි විදුහල අතර ගම්පොල සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 96 ක ජයක් අත්කර ගැනීමට සුමංගල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුමංගල විදුහලේ සසංක වීරසිංහ ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳහෙළමින් නුගවෙල මැදි විදුහල් ඉනිම සුනුවිසුණු කළේය.

 
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 46 කදී කඩුලු 9 ක් දැවී 165
(කුමාර ගෙදරගොඩ 34, මාලක සමරනායක 26, චින්තඟ පොල්කොටුව 21/4, කවිෂ්ක අබේවර්ධන 33/2)

නුගවෙල මැදි විදුහල - ඕවර 23 කදී සියලු දෙනා දැවී 69
(නදිෂ්ක උඩලගම 32, සසංක වීරසිංහ 17/8)

-036

 


අදහස් (0)

සසංකගේ පන්දු යැවීම සුමංගල විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.