Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශ්‍රී සුමංගල විදුහල ලකුණු 36 ක ජයක් ලබයි

ශ්‍රී සුමංගල විදුහල ලකුණු 36 ක ජයක් ලබයි

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 36 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී ශ්‍රී සුමංගල විදුහලේ චාරුක ජයතිලක (55) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම විදූෂ පීරිස් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 201
(චාරුක ජයතිලක 55, දුරංක සිල්වා 44, කවිඳු ගයත්‍ර 26, උදාන් තේජක 35/4, සදීප් කවිෂ්ක 47/2)

කළුතර විද්‍යාලය - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 165
(සදීප් කවිෂ්ක 26, ඉසුරු උදාර 26, පවන් සංදීප නොදැවී 36, දිනුක තිසර 26, විදූෂ පීරිස් 36/4, විශ්ව ලහිරු 30/2)

-036

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහල ලකුණු 36 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.