Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ජයවීරගේ පිතිහරඹයෙන් මැසිනොද් විදුහලට ජය

ජයවීරගේ පිතිහරඹයෙන් මැසිනොද් විදුහලට ජය

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහලේ ලෙස්ටර් ජයවීර (100) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.


මැසිනොද් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 දැවී 261
(ලෙස්ටර් ජයවීර 100, සලිඳු පතිරණ 44, ශෙනාෂ් ප්‍රනාන්දු 28, තරීන් සංකේත් නොදැවී 24, දෙනුවන් මෙන්ඩිස් 47/3, තේනුක පෙරේරා 29/2, ආනුදිත් වික්‍රමසිංහ 59/2)

වෙස්ලි විදුහල - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 232
(රකිත් ප්‍රනාන්දු නොදැවී 39, ශෙමිල ලියනගේ 38, දෙනුවන් මෙන්ඩිස් 33, සාහිල් ඩයස් 32, තරීන් සංකේත් 29/2, සෙනාෂ් ප්‍රනාන්දු 45/2)  


-036

 


අදහස් (0)

ජයවීරගේ පිතිහරඹයෙන් මැසිනොද් විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.