Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීරිගම කැන්වේ ධාවනපථයේදී ස්ටෙෆාන්ගෙන් විශිෂ්ට දස්කම්

මීරිගම කැන්වේ ධාවනපථයේදී ස්ටෙෆාන්ගෙන් විශිෂ්ට දස්කම්

editorial - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සහ වත්තල සරත් චින්තක)

ත්‍රිත්ව ජයග්‍රහණ හිමිකර ගනිමින් මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම්  ධාවන පථයේ ඉකුත්දා පැවැති යතුරුපැදි තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලාබාල යතුරුපැදි ක්‍රිඩක ස්ටෙෆාන් ප්‍රනාන්දු සමත් විය. තවමත් 16 වැනි වියේ පසුවන ස්ටෙෆාන් කොළඹ වෙස්ලි විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකි.

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි සහ එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි ජයගත් ස්ටෙෆාන්, ඉන් නොනැවතී එම්. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගයේ ජයද තමන් සතුකර ගත්තේය.


යතුරුපැදි තරග ප්‍රතිඵල
ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි
1 ඩිලාන් රත්නායක (හොණ්ඩා ජේ.එක්ස්. 125)
2 ආර්.කේ. රණතුංග (හොණ්ඩා ජේ.එක්ස්. 125)
3 නිමුදු ලක්මාල් (හොණ්ඩා ජේ.එක්ස්. 125)

ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි.ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි
1 නිකිල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)
2 කුෂාන් චමෝද් (හොණ්ඩා සී.බී.ආර්. 150)
3 විනුල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 150)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 175 සිට 250 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි
1 ඉසුරු මධුරංග (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 පී.ජී.එම්. මිනුවන්ත (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 ප්‍රදීප් ඔෂේන් (යමහා වයි.ඉසෙඩ්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි
1 ස්ටෙෆාන් ප්‍රනාන්දු (ඇප්‍රිලා ආර්.එස්. 125)
2 කුෂාන් චමෝද් (යමහා ටී.ඉසෙඩ්.ආර්. 125)
3 ඩබ්ලිව්.එම්. වීරසිංහ (ඇප්‍රිලා 125)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි
1 නිකිල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 250)
2 ඉෂාන් කාවින්ද (හොණ්ඩා සී.බී.ආර්. 250)
3 විනුල පතිරගේ (හොණ්ඩා සී.බී.ආර්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඩ් යතුරුපැදි
1 ස්ටෙෆාන් ප්‍රනාන්දු (ටී.එම්. රේසිං එස්.එම්.එක්ස්. 450)
2 දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී.ආර්.එෆ්. 450)
3 ඉසුරු මධුරංග (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ ක්‍රීඩා - සංචාරක (සි.ධා. 125 සිට 600 දක්වා) යතුරුපැදි
1 මංගල පතිරගේ (ට්‍රයම්ප් ස්ටී්‍රට් ටි්‍රපල් 675)
2 සුපුන් සුරාජ් (හොණ්ඩා හොනට් 600)
3 සමීර සඳරුවන් (හොණ්ඩා හොනට් 600)

ආර්. කාණ්ඩයේ රේසිං (සි.ධා. 125 දක්වා) යතුරුපැදි
1 ශස්‍රාන් ඉස්මත්නූන් (හොණ්ඩා ආර්.එස්. 125)
2 විමුක්ති රන්ජිත් (හොණ්ඩා ආර්.එස්. 125)
3 ඩබ්ලිව්.එස්. ගුණසිංහ (හොණ්ඩා ඒ. ඇන්ඩ් ජී. 125)
 
එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) කවසාකි ට්‍රැකර් යතුරුපැදි
1 කුෂාන් චමෝද් (කවසාකි ඩී. ට්‍රැකර් 250)
2 සසිඳු ප්‍රසන්න (කවසාකි ඩී. ට්‍රැකර් 250)
3 පී.ජී.එම්. මිනුවන්ත (කවසාකි ඩී. ට්‍රැකර් 250)

එම්. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි
1 ස්ටෙෆාන් ප්‍රනාන්දු (යමහා ආර්.1 1000)
2 මධුරංග කල්දේරා (බී.එම්.ඩබ්ලිව්. 1000)
3 ළහිරු හංස

යමහා එෆ්.ඉසෙඩ්. (සි.ධා. 160 දක්වා) යතුරුපැදි
1 පැතුම් කුමාර (යමහා එෆ්.ඉසෙඩ්. 150)
2 සමීර සඳරුවන් (යමහා එෆ්.ඉසෙඩ්. 150)
3 අමිල පැතුම් (යමහා එෆ්.ඉසෙඩ්. 150)

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (විවෘත)
1 ළහිරු හංස
2 මධුරංග කල්දේරා (බී.එම්.ඩබ්ලිව්. 1000)
3 ඉෂාන් එදිරිසිංහ

 


අදහස් (0)

මීරිගම කැන්වේ ධාවනපථයේදී ස්ටෙෆාන්ගෙන් විශිෂ්ට දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.