Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර දී පැවති ඩයලොග් - ශූරයන්ගේ පාපන්දු තරගයක දී රිනවුන් කණ්ඩායම ගෝල 1-0 කින් පරාජයට පත් කළ කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩකයෝ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ආරක්‍ෂා කරගැනීමට සමත්වූහ. එහි විශේෂත්වය ඔවුන් මේ වනවිට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව තිබීමය.

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග නවයෙන් හතක්ම ජය ගැනීමට රිනවුන් කණ්ඩායම සමත්ව සිටියි.


ගෙවී ගිය සති අන්තයේ තරග ප්‍රතිඵල

● බේරුවල සුපර්සන් පිල විසින්  නාවික හමුදා පිල පරාජය කරන ලදී (1-0)
● වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර පිල පරාජය කරන ලදි (1-0)
● කොළඹ පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස්පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි (2-2)
● අනුරාධපුරය සොලිඞ් පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදි (6-1)
● ජාවාලේන් පිල හා අළුත්ගම රෙඞ්ස්ටාර් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (2-2)
● රත්නම්පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදි (4-2)
● හමුදා පිල විසින් ගුවන් හමුදා පිළ පරාජය කරන ලදි (4-2)
● කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදි (1-0)
● කුරුණෑගල පෙලිකන්ස් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදි (3-1)  

 

කොළඹ පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල අතර තරගයේ විශේෂ අවස්ථා...

 

 

රත්නම් පිල හා මීගමුව යූත් පිල අතර තරගයේ විශේෂ අවස්ථා...

 

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.