Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ පැවැති තරගයේදී පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 34-28 කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
පොලිස් පිල මෙවර තරගාවලියේ තරග 10 යේදී ලැබූ හයවැනි ජයග්‍රහණය මෙය වේ.
හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-15 ක් ලෙස ලකුණකින් ඉදිරියෙන් සිටිය ද පොලිස් පිල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.
ජයග්‍රාහි පොලිස් පිල ගෝල තුනකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු 36 රැස්කළේය. හැව්ලොක්ස් පිලට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.