Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිලන්ත මාලගමුව - අශාන් සිල්වා අද තරග බිමේ

ඩිලන්ත මාලගමුව - අශාන් සිල්වා අද තරග බිමේ

editorial - 2021 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා එක්ව තරග වදින 'ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ' යුරෝපිය ශුරතාවයේ පළමු තරගය ඉතාලියේදී අද (17) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වේ.


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව 'ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ' ශූරතාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඩිලන්ත මාලගමුව විදෙස් ක්‍රීඩකයන් සමග එක්ව මෙම තරගාවලියට සහභාගි විය.

මේ වසරේදී පැවැති එළියකන්ද තරණයේදී සහ මහගස්තොට කඳු තරණයේදී නව වාර්තා පිහිටුවමින් විශිෂ්ඨ ජයග්‍රහණය අත්කර ගැනීමට අශාන් සිල්වා සමත් විය.

-036


අදහස් (0)

ඩිලන්ත මාලගමුව - අශාන් සිල්වා අද තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.