Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය අවසන් මහ තරගයට

එංගලන්තය අවසන් මහ තරගයට

editorial - 2019 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

....................................................................................................................................................................

දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කළ එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනී. තරගයේ වීරයා ක්‍රිස් වෝක්ස්.

....................................................................................................................................................................

ඕවර 32.1 කදී - 226/2

(ජෝ රූට් 49, ඔයින් මෝගන් 45, ජේසන් බෙරන්ඩෝෆ් 8.1-2-38-0)

 

බෙරන්ඩෝෆ්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවටම ඔයින් මොගන්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 222/2

(ජෝ රූට් 49, ඔයින් මෝගන් 41, මිචෙල් ස්ටාක් 9-0-70-1)

           

32 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

ස්ටාක්ගේ නමවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජෝ රූට්ගෙන් පොයින්ට කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 216/2

(ජෝ රූට් 44, ඔයින් මෝගන් 40, ජේසන් බෙරන්ඩෝෆ් 8-2-34-0)

           

බෙරන්ඩෝෆ්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජෝ රූට්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 210/2

(ජෝ රූට් 40, ඔයින් මෝගන් 39, නේදන් ලයන් 5-0-49-0)

           

ලයන්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් බැක්වඩ් පොයිට් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ජෝ රූට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 197/2

(ජෝ රූට් 33, ඔයින් මෝගන් 33, ජේසන් බෙරන්ඩෝෆ් 7-2-28-0)

           

බෙරන්ඩෝෆ්ගේ හත්වැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි. 

....................................................................................................................................................................

ඕවර 28 කදී - 197/2

(ජෝ රූට් 33, ඔයින් මෝගන් 33, නේදන් ලයන් 4-0-36-0)

           

ලයන්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඔයින් මෝගන්ගෙන් සිවුවැනි පන්දුවට ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 186/2

(ජෝ රූට් 32, ඔයින් මෝගන් 23, ජේසන් බෙරන්ඩෝෆ් 6-1-28-0)

           

27 වැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ හයවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 178/2

(ජෝ රූට් 31, ඔයින් මෝගන් 16, නේදන් ලයන් 3-0-25-0)

           

26 වැනි ඕවරය යැවීම සඳහා නේදන් ලයන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

ලයන්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 171/2

(ජෝ රූට් 30, ඔයින් මෝගන් 10, පැට් කමින්ස් 8-0-64-1)

           

ස්ටාක්ගේ අටවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජෝ රූට්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 166/2

(ජෝ රූට් 25, ඔයින් මෝගන් 10, පැට් කමින්ස් 7-0-34-1)

           

කමින්ස්ගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ඔයින් මෝගන්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 158/2

(ජෝ රූට් 23, ඔයින් මෝගන් 05, පැට් කමින්ස් 7-0-59-1)

           

ස්ටාක්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඔයින් මෝගන්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 153/2

(ජෝ රූට් 22, ඔයින් මෝගන් 01, පැට් කමින්ස් 6-0-26-1)

           

කමින්ස්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 151/2

(ජෝ රූට් 21, ඔයින් මෝගන් 00, පැට් කමින්ස් 6-0-54-1)

           

21 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජෝ රූට් සූදානම්.

ස්ටාක්ගේ හයවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 147/2

(ජෝ රූට් 17, ඔයින් මෝගන් 00, පැට් කමින්ස් 5-0-24-1)

           

20 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

කමින්ස්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජේසන් රෝයිගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ජේසන් රෝයි ලකුණු 85 කට දැවී යයි. (හයේ පහර 5 යි. හතරේ පහර 9 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස නායක ඔයින් මෝගන් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 141/1

(ජේසන් රෝයි 84, ජෝ රූට් 12, මාකස් ස්ටොයිනිස් 2-0-13-0)

           

ස්ටොයිනිස්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට ජේසන් රෝයිගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 136/1

(ජේසන් රෝයි 79, ජෝ රූට් 12, මිචෙල් ස්ටාක් 5-0-50-1)

           

18 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ස්ටාක්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජොනී බෙයාස්ටෝ ලකුණු 34 කට දැවී යයි. (හතරේ පහර 5 යි)

තෙවැනි පිතිකරුවා ලෙස ජෝ රූට් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ තෙවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජෝ රූට්ගෙන් පස්වැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහාද, අවසන් පන්දුවට පොයින්ට් කළාපය හරහාද පිට පිට හතරේ පහර 2 ක්.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 124/0

(ජේසන් රෝයි 79, ජොනී බෙයාස්ටෝ 34, මාකස් ස්ටොයිනිස් 1-0-08-0)

           

17 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ස්ටොයිනිස්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවටම ජේසන් රෝයිගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 116/0

(ජේසන් රෝයි 73, ජොනී බෙයාස්ටෝ 33, ස්ටීවන් ස්මිත් 1-0-21-0)

           

16 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ස්ටීවන් ස්මිත් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ස්මිත්ගේ පළමු ඕවරයේ තෙවැනි, සිවුවැනි සහ පස්වැනි පන්දුවලට ජේසන් රෝයිගෙන් පිට පිටම හයේ පහර 3 ක්.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 95/0

(ජේසන් රෝයි 54, ජොනී බෙයාස්ටෝ 32, මිචෙල් ස්ටාක් 4-0-38-0)

           

15 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

ස්ටාක්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවටම ජොනී බෙයාස්ටෝගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

තෙවැනි පන්දුවට ලොන්ග් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ජේසන් රෝයි සිය 18 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 80/0

(ජේසන් රෝයි 45, ජොනී බෙයාස්ටෝ 27, පැට් කමින්ස් 4-0-18-0)

         

කමින්ස්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජේසන් රෝයිගෙන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 76/0

(ජේසන් රෝයි 41, ජොනී බෙයාස්ටෝ 27, නේදන් ලයන් 2-0-18-0)

         

ලයන්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ජොනි බෙයාස්ටෝගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 71/0

(ජේසන් රෝයි 40, ජොනී බෙයාස්ටෝ 23, පැට් කමින්ස් 3-0-14-0)

           

12 වැනි ඕවරය යැවීම සඳහා පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

කමින්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 8 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 63/0

(ජේසන් රෝයි 39, ජොනී බෙයාස්ටෝ 21, නේදන් ලයන් 1-0-13-0)

         

11 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

ලයන්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් පස්වැනි පන්දුවට පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 50/0

(ජේසන් රෝයි 27, ජොනී බෙයාස්ටෝ 20, ජේසන් බෙරන්ඩෝෆ් 5-1-20-0)

         

බෙරන්ඩෝෆ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 44/0

(ජේසන් රෝයි 23, ජොනී බෙයාස්ටෝ 18, පැට් කමින්ස් 2-0-06-0)

           

කමින්ස්ගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට ජේසන් රෝයිගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 40/0

(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ටෝ 18, ජේසන් බෙරන්ඩෝෆ් 4-1-14-0)

         

අටවැනි ඕවරය යැවීම සඳහා ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 33/0

(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ටෝ 12, පැට් කමින්ස් 1-0-02-0)

           

හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජොනී බෙයාස්ටෝ සූදානම්.

කමින්ස්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 31/0

(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ටෝ 10, මිචෙල් ස්ටාක් 3-0-23-0)

           

ස්ටාක්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ජොනී බෙයාස්ටෝගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට ජේසන් රෝයිගෙන් ෆයින් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 5 කදී - 19/0

(ජේසන් රෝයි 13, ජොනී බෙයාස්ටෝ 05, ජේසන් බෙරන්ඩෝෆ් 3-1-08-0)

         

බෙරන්ඩෝෆ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 4 කදී - 16/0

(ජේසන් රෝයි 11, ජොනී බෙයාස්ටෝ 04, මිචෙල් ස්ටාක් 2-0-11-0)

           

ස්ටාක්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ජේසන් රෝයිගෙන් අවසන් පන්දුවට එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 06/0

(ජේසන් රෝයි 01, ජොනී බෙයාස්ටෝ 04, ජේසන් බෙරන්ඩෝෆ් 2-1-05-0)

         

බෙරන්ඩෝෆ්ගේ දෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 06/0

(ජේසන් රෝයි 01, ජොනී බෙයාස්ටෝ 04, මිචෙල් ස්ටාක් 1-0-01-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

ස්ටාක්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 05/0

(ජේසන් රෝයි 01, ජොනී බෙයාස්ටෝ 04, ජේසන් බෙරන්ඩෝෆ් 1-0-05-0)

         

එංගලන්ත ඉනිම ඇරඹීම සඳහා ජේසන් රෝයි සහ ජොනී බෙයාස්ටෝ පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙරන්ඩෝෆ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ජේසන් රෝයි සූදානම්.

බෙරන්ඩෝෆ්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවටම ජොනී බෙයාස්ටෝගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

තරගය ජයගැනීම සඳහා එංගලන්තයට ලකුණු 224 ක ඉලක්යක් හිමිවෙයි.

....................................................................................................................................................................

ඕවර 49 කදී - 223/10

(නේදන් ලයන් නොදැවී 05, මාක් වුඩ් 9-0-45-1)

            

වුඩ්ගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් ජේසන් බෙරන්ඩෝෆ් එක් ලකුණකට දැවී යයි. 

....................................................................................................................................................................

ඕවර 48 කදී - 218/9

(ජේසන් බෙරන්ඩෝෆ් 00, නේදන් ලයන් 01,  ක්‍රිස් වෝක්ස් 8-0-20-3)

            

ලකුණු 85 ක් ලබා සිටි ස්ටීවන් ස්මිත් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සමත් වෙයි. (හතරේ පහර 6 යි)

10 වැනි පිතිකරුවා ලෙස ජේසන් බෙරන්ඩෝෆ් පිටියට පිවිසෙයි.

වෝක්ස්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් මිචෙල් ස්ටාක් ලකුණු 29 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)

11 වැනි පිතිකරුවා ලෙස නේදන් ලයන් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 47 කදී - 217/7

(ස්ටීවන් ස්මිත් 85, මිචෙල් ස්ටාක් 29, මාක් වුඩ් 8-0-40-0)

            

47 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

වුඩ්ගේ අටවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 46 කදී - 210/7

(ස්ටීවන් ස්මිත් 83, මිචෙල් ස්ටාක් 24, ක්‍රිස් වෝක්ස් 7-0-19-2)

            

46 වැනි ඕවරය යැවීම සඳහා ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මිචෙල් ස්ටාක් සූදානම්.

වෝක්ස්ගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 45 කදී - 206/7

(ස්ටීවන් ස්මිත් 82, මිචෙල් ස්ටාක් 22, ලයෑම් ප්ලන්කට් 8-0-44-0)

           

ප්ලන්කට්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට මිචෙල් ස්ටාක්ගෙන් මිඩ් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් සහ අවසන් පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 44 කදී - 192/7

(ස්ටීවන් ස්මිත් 77, මිචෙල් ස්ටාක් 14, මාක් වුඩ් 7-0-33-0)

             

වුඩ්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට මිචෙල් ස්ටාක්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 43 කදී - 186/7

(ස්ටීවන් ස්මිත් 77, මිචෙල් ස්ටාක් 09, ලයෑම් ප්ලන්කට් 7-0-30-0)

             

ප්ලන්කට්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 42 කදී - 181/7

(ස්ටීවන් ස්මිත් 74, මිචෙල් ස්ටාක් 07, මාක් වුඩ් 6-0-27-0)

             

වුඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 41 කදී - 176/7

(ස්ටීවන් ස්මිත් 73, මිචෙල් ස්ටාක් 05, ලයෑම් ප්ලන්කට් 6-0-25-0)

             

41 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මිචෙල් ස්ටාක් සූදානම්.

ප්ලන්කට්ගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 40 කදී - 175/7

(ස්ටීවන් ස්මිත් 73, මිචෙල් ස්ටාක් 04, මාක් වුඩ් 5-0-24-0)

             

40 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

වුඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 39 කදී - 171/7

(ස්ටීවන් ස්මිත් 70, මිචෙල් ස්ටාක් 03, ජොෆ්රා ආචර් 10-0-32-2)

             

ආචර්ගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 38 කදී - 166/7

(ස්ටීවන් ස්මිත් 68, මිචෙල් ස්ටාක් 00, ආදිල් රෂීඩ් 10-0-54-3)

           

රෂීඩ්ගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් පැට් කමින්ස් ලකුණු 6 කට දැවී යයි.

නමවැනි පිතකරුවා ලෙස මිචෙල් ස්ටාක් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 37 කදී - 165/6

(ස්ටීවන් ස්මිත් 67, පැට් කමින්ස් 06, ජොෆ්රා ආචර් 9-0-27-2)

             

ආචර්ගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 36 කදී - 161/6

(ස්ටීවන් ස්මිත් 67, පැට් කමින්ස් 02, ආදිල් රෂීඩ් 9-0-53-2)

           

රෂීඩ්ගේ නමවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 35 කදී - 157/6

(ස්ටීවන් ස්මිත් 65, පැට් කමින්ස් 00, ජොෆ්රා ආචර් 8-0-23-2)

             

ආචර්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදි කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ඔයින් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 22 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

අටවැනි පිතිකරුවා ලෙස පැට් කමින්ස් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 34 කදී - 152/5

(ස්ටීවන් ස්මිත් 63, ග්ලේන් මැක්ස්වෙල් 21, ආදිල් රෂීඩ් 8-0-49-2)

           

රෂීඩ්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ග්ලේන් මැක්ස්වෙල්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 33 කදී - 144/5

(ස්ටීවන් ස්මිත් 62, ග්ලේන් මැක්ස්වෙල් 14, ජොෆ්රා ආචර් 7-0-18-1)

           

ආචර්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 32 කදී - 142/5

(ස්ටීවන් ස්මිත් 61, ග්ලේන් මැක්ස්වෙල් 13, ආදිල් රෂීඩ් 7-0-41-2)

           

රෂීඩ්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ග්ලේන් මැක්ස්වෙල්ගෙන් ලෝන්ග් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 31 කදී - 135/5

(ස්ටීවන් ස්මිත් 60, ග්ලේන් මැක්ස්වෙල් 07, ජොෆ්රා ආචර් 6-0-16-1)

           

31 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

ආචර්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ග්ලේන් මැක්ස්වෙල්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 30 කදී - 130/5

(ස්ටීවන් ස්මිත් 59, ග්ලේන් මැක්ස්වෙල් 03, ආදිල් රෂීඩ් 6-0-34-2)

           

රෂීඩ්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 29 කදී - 127/5

(ස්ටීවන් ස්මිත් 58, ග්ලේන් මැක්ස්වෙල් 01, බෙන් ස්ටෝක්ස් 4-0-22-0)

           

ස්ටෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 28 කදී - 118/5

(ස්ටීවන් ස්මිත් 50, ග්ලේන් මැක්ස්වෙල් 00, ආදිල් රෂීඩ් 5-0-31-2)

           

රෂීඩ්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි ජේම්ස් විනිස් අතට උඩ පන්දුවක් දෙමින් ඇලෙක්ස් කේරි ලකුණු 46 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

හයවැනි පිතිකරුවා ලෙස මාකස් ස්ටොයිනිස් පිටියට පිවිසෙයි.

පන්දු 72 කදී හතරේ පහර 4 ක් සමගින් ස්ටීවන් ස්මිත් සිය 23 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

එම ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මාකස් ස්ටොයිනිස් ලකුණු නොළබා දැවී යයි.

හත්වැනි පිතිකරුවා ලෙස ග්ලේන් මැක්ස්වෙල් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 27 කදී - 116/3

(ස්ටීවන් ස්මිත් 48, ඇලෙක්ස් කේරි 46, බෙන් ස්ටෝක්ස් 3-0-13-0)

           

27 වැනි ඕවරය යැවීම සඳහා බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

ස්ටෝක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 26 කදී - 113/3

(ස්ටීවන් ස්මිත් 47, ඇලෙක්ස් කේරි 44, ආදිල් රෂීඩ් 3-0-19-0)

           

රෂීඩ්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට අැලෙක්ස් කේරිගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 25 කදී - 103/3

(ස්ටීවන් ස්මිත් 44, ඇලෙක්ස් කේරි 38, ලයෑම් ප්ලන්කට් 4-0-24-0)

             

ප්ලන්කට්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 24 කදී - 98/3

(ස්ටීවන් ස්මිත් 42, ඇලෙක්ස් කේරි 37, ආදිල් රෂීඩ් 3-0-19-0)

         

රෂීඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 23 කදී - 92/3

(ස්ටීවන් ස්මිත් 37, ඇලෙක්ස් කේරි 36, ලයෑම් ප්ලන්කට් 4-0-19-0)

         

ප්ලන්කට්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට අැලෙක්ස් කේරිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 22 කදී - 87/3

(ස්ටීවන් ස්මිත් 37, ඇලෙක්ස් කේරි 31, ආදිල් රෂීඩ් 2-0-13-0)

         

රෂීඩ්ගේ දෙවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 21 කදී - 80/3

(ස්ටීවන් ස්මිත් 35, ඇලෙක්ස් කේරි 26, ලයෑම් ප්ලන්කට් 3-0-14-0)

         

21 වැනි ඕවරය යැවීම සඳහා ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත්  සූදානම්.

ප්ලන්කට්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 20 කදී - 78/3

(ස්ටීවන් ස්මිත් 34, ඇලෙක්ස් කේරි 25, ආදිල් රෂීඩ් 1-0-6-0)

         

20 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අැලෙක්ස් කේරි සූදානම්.

රෂීඩ්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට අැලෙක්ස් කේරිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 19 කදී - 72/3

(ස්ටීවන් ස්මිත් 33, ඇලෙක්ස් කේරි 20, මාක් වුඩ් 4-0-20-0)

           

වුඩ්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 18 කදී - 66/3

(ස්ටීවන් ස්මිත් 28, ඇලෙක්ස් කේරි 19, ලයෑම් ප්ලන්කට් 2-0-12-0)

         

ප්ලන්කට්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 17 කදී - 62/3

(ස්ටීවන් ස්මිත් 27, ඇලෙක්ස් කේරි 16, මාක් වුඩ් 3-0-14-0)

           

වුඩ්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 16 කදී - 55/3

(ස්ටීවන් ස්මිත් 21, ඇලෙක්ස් කේරි 15, ලයෑම් ප්ලන්කට් 1-0-8-0)

         

16 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ලයෑම් ප්ලන්කට් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

ප්ලන්කට්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

....................................................................................................................................................................

ඕවර 15 කදී - 47/3

(ස්ටීවන් ස්මිත් 16, ඇලෙක්ස් කේරි 12, මාක් වුඩ් 2-0-07-0)

           

වුඩ්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 14 කදී - 45/3

(ස්ටීවන් ස්මිත් 15, ඇලෙක්ස් කේරි 11, බෙන් ස්ටෝක්ස් 2-0-10-0)

         

ස්ටෝක්ස්ගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ස්ටීවන් ස්මිත්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 13 කදී - 36/3

(ස්ටීවන් ස්මිත් 07, ඇලෙක්ස් කේරි 10, මාක් වුඩ් 1-0-05-0)

               

13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

වුඩ්ගේ පළමු ඕවරයට ලකුණු 7 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 12 කදී - 29/3

(ස්ටීවන් ස්මිත් 06, ඇලෙක්ස් කේරි 09, බෙන් ස්ටෝක්ස් 1-0-01-0)

         

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.

ස්ටෝක්ස්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 11 කදී - 28/3

(ස්ටීවන් ස්මිත් 05, ඇලෙක්ස් කේරි 08, ක්‍රිස් වෝක්ස් 6-0-16-2)

         

වෝක්ස්ගේ හයවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 10 කදී - 27/3

(ස්ටීවන් ස්මිත් 04, ඇලෙක්ස් කේරි 09, ජොෆ්රා ආචර් 5-0-11-1)

         

ආචර්ගේ ‍පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 9 කදී - 24/3

(ස්ටීවන් ස්මිත් 02, ඇලෙක්ස් කේරි 08, ක්‍රිස් වෝක්ස් 5-0-15-2)

         

වෝක්ස්ගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ඇලෙක්ස් කේරිගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ඕවර 8 කදී - 19/3

(ස්ටීවන් ස්මිත් 02, ඇලෙක්ස් කේරි 04, ජොෆ්රා ආචර් 4-0-08-1)

         

ආචර්ගේ ‍සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 7 කදී - 15/3

(ස්ටීවන් ස්මිත් 01, ඇලෙක්ස් කේරි 01, ක්‍රිස් වෝක්ස් 4-0-11-2)

         

වෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ වැදීමෙන් පීටර් හෑන්ඩ්ස්කොම්බ් ලකුණු 4 කට දැවී යයි. 

පස්වැනි පිතිකරුවා ලෙස ඇලෙක්ස් කේරි පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 6 කදී - 14/2

(ස්ටීවන් ස්මිත් 01, පීටර් හෑන්ඩ්ස්කෝම්බ් 04, ජොෆ්රා ආචර් 3-0-04-1)

         

ආචර්ගේ ‍තෙවැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.  

....................................................................................................................................................................

ඕවර 5 කදී - 13/2

(ස්ටීවන් ස්මිත් 01, පීටර් හෑන්ඩ්ස්කෝම්බ් 03, ක්‍රිස් වෝක්ස් 3-0-10-1)

         

වෝක්ස්ගේ තෙවැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.  

....................................................................................................................................................................

ඕවර 4 කදී - 12/2

(ස්ටීවන් ස්මිත් 01, පීටර් හෑන්ඩ්ස්කෝම්බ් 02, ජොෆ්රා ආචර් 2-0-03-1)

         

ආචර්ගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

....................................................................................................................................................................

ඕවර 3 කදී - 11/2

(ස්ටීවන් ස්මිත් 01, පීටර් හෑන්ඩ්ස්කෝම්බ් 01, ක්‍රිස් වෝක්ස් 2-0-09-1)

         

වෝක්ස්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ඩේවිඩ් වෝනර්ගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් ඩේවිඩ් වෝනර් ලකුණු 9 කට දැවී යයි. (හතරේ පහර 2 යි)

සිවුවැනි පිතිකරුවා ලෙස පීටර් හෑන්ඩ්ස්කෝම්බ් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 2 කදී - 06/1

(ඩේවිඩ් වෝනර් 05, ස්ටීවන් ස්මිත් 01, ජොෆ්රා ආචර් 1-0-02-1)

         

දෙවැනි ඕවර යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.

ආචර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නායක ඒරන් ෆින්ච් ලකුණු නොළබා දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස ස්ටීවන් ස්මිත් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................

ඕවර 1 කදී - 04/0

(ඩේවිඩ් වෝනර් 04, ඒරන් ෆින්ච් 00, ක්‍රිස් වෝක්ස් 1-0-04-0)

         

ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹීම සඳහා නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පිටියට පිවිසෙති.

පළමු ඕවර යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඩේවිඩ් වෝනර් සූදානම්.

වෝක්ස්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම ඩේවිඩ් වෝනර්ගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

....................................................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම

ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, පීටර් හෑන්ස්කොම්බ්, මාකස් ස්ටොයිනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජේසන් බෙරන්ඩෝෆ් සහ නේතන් ලයන්

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාස්ටෝ, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ලයෑම් පලන්කට්, ජොෆ්රා ආචර්, ආදිල් රෂීඩ් සහ මාක් වුඩ්


අදහස් (0)

එංගලන්තය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.