Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සෙබස්තියන් විදුහලට පහසු ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට පහසු ජයක්

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට සෙබස්තියන් විදුහල සමත් විය.

ඩී.එස්. සේනානායක විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ කළණ සංදීප ලකුණු 05 කට කඩුලු 3 ක් දවාගත් අතර සංදීප් ප්‍රනාන්දු, බිහඟ මෙන්ඩිස් සහ හිරුමාල් පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් ඒ සඳහා කළණට අනගි සහායක් දුන්හ.


ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 19 කදී සියලු දෙනා දැවී 50  
(කළණ සංදීප 05/3, සංදීප් ප්‍රනාන්දු 03/2, බිහඟ මෙන්ඩිස් 12/2, හිරුමාල් පෙරේරා 24/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී 52  
(සුඛිත ප්‍රසන්න නොදැවී 15, සනිරු දිසානායක 18/2)

-036

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.