Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 6 ක ජයක්

ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 6 ක ජයක්

editorial - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය. 

එහිදී ඉසිපතන විදුහල වෙනුවෙන් ගිහාන් සිරිවර්ධන (53) ද, ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් තෙනුක නන්දලාල් (68) ද අර්ධ ශතක ලබාගත්හ. 

ඉසිපතන විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 207 
(ගිහාන් සිරිවර්ධන 53, කාවින්ද කමන්ත 47, ඔමිත රවිද්‍ර 26, අෂේන් සොයිසා 18/3, සනිලාල් සිල්වා 21/2) 

ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 43.2 කදී කඩුලු 4 ක් දැවී 208 
(තෙනුක නන්දලාල් 68, අසිඳු කරුණාරත්න 37, පසන් සුවහස් 36, දිනේෂ් සොයිසා 29) 

-036 


අදහස් (0)

ශාන්ත බෙනඩික් විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.