Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ යාපා බණ්ඩාර ලකුණු 42 කට කඩුලු 7 ක් දවාගනිමින් ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමීය.


ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 8 ක් දැවී 238
(එම්. චාහඞ් 45, යාපා බණ්ඩාර 30, මලීෂ අමරකෝන් 25, චන්දුක කපුරුගේ 25, දිනුල ගංගොඩ 22, තෙනුක ඒකනායක 45/5)

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 116
(මාධව රත්නායක නොදැවී 61, යාපා බණ්ඩාර 42/7)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.