Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජකීය විදුහල් ‘බී’ පිල අවසන් පූර්ව වටයට

රාජකීය විදුහල් ‘බී’ පිල අවසන් පූර්ව වටයට

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (5 වැනිදා) සමත් විය.
 
කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූරව වටයට පිවිසියේය.
 
නාලන්දා මැදි විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 125  
(මහිඳු මලිත් නොදැවී 37, තෙවිඳු හංසජ 08/2, ඉෂාන් බොරුප්පා 29/2)
 
රාජකීය විදුහල් ‘බී’ පිල - ඕවර 25.3 කදී කඩුලු 3 ක් දැවී 126  
(රෙසඳු තිලකරත්න 39, නෙතින් පනාපිටිය නොදැවී 34)

-036

 


අදහස් (0)

රාජකීය විදුහල් ‘බී’ පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.