Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මැසිනොද් විදුහල ලකුණු 26 කින් ජයගනී

මැසිනොද් විදුහල ලකුණු 26 කින් ජයගනී

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කඳාන ද මැසිනොද් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහලේ මිතුල් සේනාරත්න (73) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ෂෙවෝන් කෞෂල්‍ය ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මැසිනොද් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 248
(මිතුල් සේනාරත්න 73, රුවින් ෆොන්සේකා 47, හෙක්ටර් ජයදේව 32, ෂොවෝන් කෞෂල්‍ය 20, කුෂාන් මදූෂ 38/4, සිසිර හේලිත 50/4, තීක්ෂණ සංජීව 64/2)

මහින්ද විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 222
(සිසිර හේලිත 60, කවිඳු ලක්ෂාන් 49, සක්‍ය සම්පත් 28, චේතිය ගුණසේකර 26, ෂෙවෝන් කෞෂල්‍ය 47/4, සිසිර ඉඳුමින 46/3)

-036

 


අදහස් (0)

මැසිනොද් විදුහල ලකුණු 26 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.