Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහින්ද - සර්වේෂස් තරගය විසඳුමකින් තොරයි

මහින්ද - සර්වේෂස් තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගාල්ල මහින්ද විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වූ බී.ඩී.ඊ. කළුපහණ (නොදැවී 100) ශතකයක්ද, දනුජ ඉඳුවර (86) අර්ධ ශතකයක්ද ලබාගැනීමට සමත් වූහ. 

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුල්ලක් දැවී 221 
(බී.ඩී.ඊ. කළුපහණ නොදැවී 100, දනුජ ඉඳුවර 86, හිරුණ මන්දිල නොදැවී 31) 

ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී 76 
(අබිෂේක් රාහුල් නොදැවී 31, ටී.ටී. ගොඩකන්දආරාච්චි 07/2, සවිද්‍ය රන්වින 18/2) 

-036 


අදහස් (0)

මහින්ද - සර්වේෂස් තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.