Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මලියදේව විදුහලට ලකුණු 38 ක ජයක්

මලියදේව විදුහලට ලකුණු 38 ක ජයක්

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කුරුණෑගල මලියදේව විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.
 
පැරබෝලා ක්‍රමයට අනුව ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා විදුහලට එහිදී කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 80 ක් පමණි.

 

මලියදේව විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 211

(කවීෂ සමරකෝන් නොදැවී 64, කවිඳු රන්මල් 48, ආලෝක ලක්ෂාන් 36/2, සනත් ප්‍රනාන්දු 40/2, සංදීප ඉඳුවර 45/2)

මාරිස්ටෙලා විදුහල - ඕවර 20 කදී 5 ක් දැවී 80
(කවිච් කුමාරසිරි 28, හසිඳු කහගොල්ල 22/3, පනිදු විජේරත්න 29/2)

-036

 


අදහස් (0)

මලියදේව විදුහලට ලකුණු 38 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.