Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නාලන්දාව කඩුලු 9 කින් ජයගනී

නාලන්දාව කඩුලු 9 කින් ජයගනී

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය. 

එහිදී ශාන්ත ජෝන් විදුහල් ඉනිම ලකුණු 48 කට සීමා කිරීමට පුරෝගාමී වූ සෙනුල් අතුකෝරල ලකුණු 18 කඩුලු 3 ක් දවාගත් අතර දිනෙත් සමරවීර සහ වෙනුර විශාලිත කඩුලු 2 බැගින් දවාගනිමින් ඒ සඳහා සෙනුල්ට අනගි සහායක් දුන්හ. 

ශාන්ත ජෝන් විදුහල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 48 
(සෙනුල් අතුකෝරල 18/3, දිනෙත් සමරවීර 04/2, වෙනුර විශාලිත 10/2) 

නාලන්දා විදුහල - ඕවර 6.3 කදී කඩුල්ලක් දැවී 49 
(නිකිල් අබේගුණසේකර 16) 

-036 


අදහස් (0)

නාලන්දාව කඩුලු 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.