Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 45 ක ජයක්

ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 45 ක ජයක්

editorial - 2019 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ තෙනුර සිල්වා (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ලසන් ගුණරත්න ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 128
(තෙනුර සිල්වා 53, ධනුෂ්ක ආදිත්‍ය 39/5, ෂෙනත් ප්‍රනාන්දු 14/2, පුලස්ති සිංහපුර 15/2)

මාරිස්ටෙලා විදුහල - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 83
(ලසන් ගුණරත්න 25/4, අමිත් දාබරේ 11/2, මනේන්ද්‍ර ජයතිලක 19/2)

 

-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක විදුහලට ලකුණු 45 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.