Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඩී.එස්. සේනානායක ජාතික පාසලට පහසු ජයක්

ඩී.එස්. සේනානායක ජාතික පාසලට පහසු ජයක්

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල සහ අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසල විදුහල අතර පැලවත්ත සීනී කර්මාන්ත ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 81 ක ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක ජාතික පාසල  සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ පසිඳු නිර්මාල සහ ඉනුර ආමන්ත කඩුලු 3 බැගින් දවාගනිමින් ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.


ඩී.එස්. සේනානායක ජාතික පාසල - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 188
(ඉමේෂ් කාවින්ද 43, හසන්ත මධුර 37, මොහොමඞ් මෆාස් 28/4, රිත්මාල් කල්හාර 31/2, විනුක පැළඳගෙදර 31/2, සුපුන් සෙනෙවිරත්න 33/2)

සාන්ත තෝමස් විදුහල - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 107
(සවිත් බස්නායක 45, පසිඳු නිර්මාල් 07/3, ඉනුර ආමන්ත 18/3)

-036

 


අදහස් (0)

ඩී.එස්. සේනානායක ජාතික පාසලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.