Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ට්‍රිමල්ෂ - රිෂිත ශාන්ත ආනා විදුහල දිනවති

ට්‍රිමල්ෂ - රිෂිත ශාන්ත ආනා විදුහල දිනවති

editorial - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් 39 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ආනා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ට්‍රිමල්ෂ සිල්වා (112) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම රිෂිත පෙරේරා ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත ආනා විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 260
(ට්‍රිමල්ෂ සිල්වා 112, ෂෙවෝන් නිමන්ත නොදැවී 35, රිෂිත පෙරේරා 28, පිවිතු ප්‍රනාන්දු 21, දිලීෂ නෙත්සර 33/4, සොනාල් රන්සර 49/3)

විද්‍යාලෝක විදුහල - ඕවර 46 කදී සියලු දැවී 221
(සොනාල් රන්සර 77, ගිහාන් අසංක 47, කවිඳු බස්නායක 46, රිෂිත පෙරේරා 44/4, කලිඳු විජේසිංහ 14/3)


-036

 


අදහස් (0)

ට්‍රිමල්ෂ - රිෂිත ශාන්ත ආනා විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.