Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සහිරා ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

සහිරා ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ සහිරා විදුහල සහ පානදුර මහානාම විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

එහිදී සහිරා විදුහලේ මොහොමඞ් රාහිධ් (84) සහ මොහොමඞ් ඉජාස් (55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම එම්.ආර්.එම්. රාහිධ් ලකුණු 12 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 269
(මොහොමඞ් රාහිධ් 84, මොහොමඞ් ඉජාස් 55, මොහොමඞ් ආකි 24, අකීල රීසා 23, මොහොමඞ් උමේර් 23, පසිඳු තාරුක 66/3, දේවින් ජයෂාන් 26/2, මෙත්මින සංකල්ප 48/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී සියලු දෙනා දැවී 84
(එම්.ආර්.එම්. රාහිධ් 12/5, මොහොමඞ් මින්හාජ් 17/2, මොහොමඞ් ඉල්හාම් 18/2)

-036

 


අදහස් (0)

සහිරා ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.