Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සිල්වෙස්ටර් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත සිල්වෙස්ටර් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ පසිඳු මාධව ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත් අතර එම විදුහලේම කල්හාර ප්‍රේමරත්න (67) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 80
(පසිඳු මාධව 34/3, කල්හාර ප්‍රේමරත්න 09/2, ඉසුරු ගුණසේකර 10/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 56 කදී කඩුලු 9 ක් දැවී 204
(කල්හාර ප්‍රේමරත්න 67, අර්ජුන දෙබගොඩ 27, සුනෙත් වීරසිංහ 21, සිතුල් විජේසේකර 74/3, මනිත් වීරක්කොඩි 16/2, තරිඳු හේරත් 36/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුලු 2 ක් දැවී 13

-036

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.