Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත සර්වේෂස් විදුහලේ චිරාත්ගෙන් ශතකයක්

ශාන්ත සර්වේෂස් විදුහලේ චිරාත්ගෙන් ශතකයක්

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී දක්ෂ පිතිහරඹය නිතර වූ ශාන්ත සර්වේෂස් විදුහලේ චිරාත් නෙත්තරු (නොදැවී 100) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම බිනෝත් චිතුප්‍රිය (නොදැවී 57) අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 75.1 කදී කඩුලු 8 ක් දැවී 261
(චිරාත් නෙත්තරු නොදැවී 100, බිනෝත් චිතුප්‍රිය නොදැවී 57, චතුම් බිම්සර 38, හසිඳු දිල්මින් 71/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 6 ක් දැවී 48
(යෙරාන් චිෆ්ටි නොදැවී 39, දෙනෙත් කාව්‍ය 15/2, නිමෝද් ධනංජය 16/2)


-036

 


අදහස් (0)

ශාන්ත සර්වේෂස් විදුහලේ චිරාත්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.